පහ වසර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා June 9, 2020 3:02 pm No Comments පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 13 වන ඉරිදා දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සදහන් කළේය.