News

පළමු ඡන්ද ප්‍රථිපලය එන වෙලාව මෙන්න

2020 මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රථිපලය පස්වරු 2 යි 30 ත් 3 යි 30 ත් අතර කාලය තුල නිකුත් කිරිමට හැකියාව ලැඛෙනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අයහපත් කාලග-=ණ තත්වය හේතුවෙන් ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භ කිරිම ප්‍රමාද වු බවයි.

කෙසේවෙතත් යාපනය නල්ලුර් ප්‍රදේශයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු උදාසන 7 ට ආරම්භ වුණු බවයි සභාපතිවරයා කියා සිටියේ.