පළමු නිල තැපැල් ඡන්ද ප්රථිපලය නිකුත් වෙයි August 6, 2020 1:08 pm No Comments පළමු නිල තැපැල් ඡන්ද ප්රථිපලය මීට සුලු මොහොතකට පෙර නිකුත් වුණා. ඒ ගාල්ල දිස්ත්රික්කයේ නිල තැපැල් ඡන්ද ප්රථිපලයයි. ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්රීක්කයේ තැපැල් ඡන්දය ජය ගෙන ඇත.