News

ප්‍රදේශ පහකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ – දොළුව, උඩුදුම්බර
මාතලේ දිස්ත්‍රික්කයේ – නාඋල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ – වලපනේ
බදුල්ල දිස්ත්‍රික්කයේ – කන්දකැටිය

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.