News

ප්‍රවීන ගයන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගයන ශිල්පියෙකු වන ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අද (09) පෙරවරුවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ ගීත අතර ‘ මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි අයෙකි.

මියයන විට ඒ මහතා 64වන වියේ පසුවී ඇත.