පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් කෙරේ
නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ කටයුතු කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කර තිබේ.
තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ගේ නම් මෙසේය.
01.මහින්ද යාපා අබේවර්ධන – සභාපති
02.නිමල් සිරිපාල ද සිල්වා
03.දිනේෂ් ගුණවර්ධන
04.පෝන්ස්ටන් ප්‍රනාන්දු
05.ඩග්ලස් දේවානන්ද
06.ඩලස් අලහප්පෙරුම
07.විමල් වීරවංශ
08.ප්‍රසන්න රණතුංග
09.ලක්ෂ්මන් කිරිඇල්ල
10.ගයන්ත කරුණාතිලක
11.රවුෆ් හකීම්
12.විජිත හේරත්
13.සෙල්වම් අඩෙක්කලනාදන්
තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද (21) පස්වරු 2.00 ට ගරු කථානායකතුමාගේ නිල කාමරයේ දී රැස්වීමට නියමිතයි.
