පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කෙරේ September 10, 2020 7:20 pm No Comments ලබන 22 වැනි දා සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු 5.30ට රැස්වීම අවසන් වේ.