News

පාර්ලිමේන්තුව අද පෙ.ව. 10ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද දිනයේ ප්‍රධාන විවාදය පැවැත්වෙන්නේ 2019 අවසාන කාර්තුවේ මුදල් කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳවයි.