News

පැනගිය ආසාදිතයා සොයාගෙන

නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී ඊයේ (26) පැන පැනගිය කොවිඩ් ආසදිතයා අද (27) සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා මාකොල උතුර ප්‍රදේශයේ සිටියදී අද (27) පෙරවරු 11.00ට පමණ සොයාගෙන ඇත.

නිවසේ සිටින සියලුදෙනා නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙන බව පැවසෙනවා.