පැවති පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 225ම අගමැති කැඳවයි April 30, 2020 1:02 pm No Comments පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත.