පෑලියගොඩ මාළු කඩේ කොවිඩ් රෝගීන් 496ක් October 23, 2020 6:34 pm No Comments මේ වන විට අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව – පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 496 යි. නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි. බේරුවල ධීවර වරාය – 20 යි. ගාල්ල ධීවර වරාය – 5යි. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40යි.