News

පිළිපීනයේ සිටි ලාංකිකයින් 223ක් දිවයිනට

පිළිපීනයේ රැදි සිටි ශ්‍රි ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් ඔවුන් ඊයේ (11) රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණ ඇත.

අදාළ පිරිස පි.සි.ආර් පරික්ෂණයට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ.

මේ අතර ජපානයේ නරිටා හි රැදි සිටි ශ්‍රි ලාංකික නාවිකයන් දෙදෙනෙකු අද (12) අළුයම දිවයිනට පැමිණ ඇත.