News

පුද්ගලයින් 625 ක් තවදුරටත් ප්‍රථිකාර ලබයි

කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමග තවදුරටත් පුද්ගලයින් 625 දෙනෙකු රෝහල් වල වෛද්‍ය අධීක්ෂණයට යටතේ ප්‍රථිකාර ලබයි.

මෙරට කොරෝනා ආසාදනය වු බවට මෙතෙක් තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 2617 ක්.

වෛරසය ආසාදනය වු පුද්ගලයින් 1981 දෙනෙකු ප්‍රථිකාර ලබා සුව වී පිටව ගොස් ඇත.