පේරාදෙණිය සරසවියේ ඉහලටම කොවිඩ් යයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ මුල්යධන අංශයේ ( සනාතන මන්දිරයේ ) නිලධාරිනියෙකුට කෝවිඩ් වෛරසයි ආසාධනය වි ඇති බව තහවුරු වු බ වත් එම නිසා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය පි සි ආර් පරික්ෂනයකට නියමිත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති . මහචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.
මේ වන විට ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ සියලුම අංශ විශබීජ හරණයට ලක් කර ඇති බවත් කාර්ය මණ්ඩල නිලධාරින් සෞඛ්‍ය අංශ වල උපදෙස් ඇතිව ස්ව්යං නිරෝධායනයට නිවෙස් තුල රදවා ඇති බවත් උපකුලපතිවරයා පැවැසිය.
හෙට දිනයේදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ කෝවිඩ් ආසාදිත යා සමග සෘජු සම්බන්ධතා පැවැත්වු 9 දෙනෙකු හා එහි සේවය කල 40 දෙනෙකු පමන පි සි ආර් පරික්ෂනයකට ලක් කිරිමට නියමිත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ‘ මහචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.
භාරත මෙන්ඩිස්
