පොලිස් අසදිතයා සාදයට ගිහින්
කොවිඩ් ආසාදිත පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම නිසාවෙන් එම ප්‍රදේශයේ පවුල් 36ක් නිරෝධායනය යොමු කර ඇත.
පවුල් 36ක පුද්ගලයන් 165 දෙනෙකු මෙලෙස නිරෝධායනයට ලක්කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(01) දා සඳහන් කරනු ලැබුවා.
මේ නිසා එම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කීපයක්ද වසා දැමීමට රස්නායකපුර පොලීසිය පියවර ගෙන ඇත.
