News

පොලිස් නිලධාරීන් 358කට කොවිඩ්

ඊයේ (5) දිනයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති පොලිස් නිලධාරින් 85 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අනුව දිවයින පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

ඉන් 199ක් ම ආසාදිතයින් බස්නාහිර පළාතේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් බව පැවසේ.