News

පොලිස් ලොක්කන් 21කට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතාව පොලිස් කොමිසමේ අනුමැතිය අනුව ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.

ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරින්ගේ විස්තර මෙසේය.