පොලිසියේ 379 කට වෛරසය බෝ වෙයි November 7, 2020 10:28 am No Comments මේ වන විට කොරෝනා ආසාධිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 379 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (06) වාර්තා වූ ආසාධිතයින් 53ත් සමගයි. සමස්ත දිවයිනේම පොලිස් නිලධාරීන් 3000කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායනය යොමු කර ඇත.