පොලීසියේ 825කට කොරෝනා November 18, 2020 3:04 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ඇතුළුව 825දෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති බවයි. මෙලෙස වෛරසය ආසාදනය වූ අය අතර පොලිස් නිලධාරීන් 628දෙනෙකු ද වේ.