News

බත්තරමුලේ බන්ටි අත්අඩංගුවට

ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදීත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බව අනාවරණ වී ඇත.