බන්ධනාගාර කොවිඩ් පොකුර 700 ඉක්මවයි November 24, 2020 1:14 pm No Comments කොළඹ ආශ්‍රිත බන්ධනාගාර වලින් ආසාදිතයන් 35ක් හඳුනා ගෙන තිබේ. මේ අනුව සමස්ත බන්ධනාගර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයන් ගණන 700ය ඉක්මවා තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ බන්ධනාගර ආශ්‍රිත සමස්ත ආසාදිතයන් 717ක් වාර්තා වන බවකි.