බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් 4ක් නිරෝධායනයට October 22, 2020 11:49 am No Comments බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර තිබේ. බම්බලපිටිය පොලිසිය පැවසුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මෙලෙස ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇති බවයි