බලන්ගොඩ දී පුද්ගලයෙකු හදිසියේ මියයයි
බලන්ගොඩ පඔහින්න ගලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වේ.
30 හැවිරිදි එචි.ඩි.නුවන් නැමැති අවිස්සාවේල්ල ඇගලුමි කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයකු වන ඔහු පසුගිය 13 දා පස්වරුවේ බලන්ගොඩ පඔහින්න ගලගම ප්‍රදේශයේ ඇති තම නිවසට පැමිණ ඇත.
පි.සි.ආර්. පරික්ෂණ සදහා සිරුර බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ආ බවද සමනල වැව පොලිසිය සහ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.
