News

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 5ක් වසයි

බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දෙහිගස්තලාව සහ ගොරොක්ගහමඩ ප්‍රදේශවල පදිංචි බිළිදෙකුට සහ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ආසාදිතයින් හමුවීමත් සමඟ ඒ අවට ඇති පල්ලි පහක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (07 වැනිදා) පස්වරුවේ පියවර ගත්තේය.