ශ්‍රී ලාංකිකයෙකු වන රනිල් ජයවර්ධන මහතා බි්රතාන්යයේ අන්තර් ජාතික වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර තිඛේ.
ඒ එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින්.
රනිල් ජයවර්ධන මහතා 2015 වසරේදී බි්රතාන්ය පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින්.