News

බේරුවල, අලුත්ගම හා පයාගලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය

බේරුවල, අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට(26) උදෑසන 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණ ද, එම නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.