News

පිල්ලෙයාන් මඩකලපුවෙන් එක

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් – ආසන 01යි

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – 54,198

 

ඉලංගෙයි තමිල් අරසු කච්චි – ආසන 2යි

සානක්‍ය රාහුල් – 33,332

කෝවින්දන් කරුණාගරන් – 26, 382

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 01

එස්. වියාලේන්ද්‍රන් – 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – ආසන 01

අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – 17,599