News

මත්ස්‍ය පරිභෝජනයෙන් කොවිඩ් හැදෙන්නේ නෑ

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මඟින් කොවිඩ් වැළදෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

එබැවින් කටකතාවලට නොරැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.