News

මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තා අධිකරණ ඇමතිට

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කළ කමිටුවේ අතුරුවාර්තාව අධිකරණය අමාත්‍ය අලි ෂබ්රී මහතා වෙත භාරදී ඇත.

අද (07) පස්වරු 3.00 අදාළ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේදී අලි සබ්රි මහතා වෙත භාර දී ඇත.