මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කරයි December 25, 2020 12:15 pm No Comments මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.