News

මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයින් 287ක් දිවයිනට

 

කොවිඩ් වෛරස ගෝලීය වසංගතය හේතුවෙන් මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 287ක් අද (30) දහවල් දිවයිනට පැමිණියා.

පැමිණි පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ හරහා දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටි පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇත.