මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ සන්ධානගත පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද පස්වරු 2.30ට මැතිවරණ කොමිෂන් සභාවේ දී සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදි අවධානය යොමු කිරීමට නියමිතයි.