මැද කොළඹ ජය දුරකථනයට August 6, 2020 9:33 pm No Comments කොළඹ දිස්ත්රික්කයේ මැද කොළඹ ආසනය ජය ගැනීමට සමගි ජන බලවේගය සමත්ව ඇත. SJB – 64,692 SLPP – 16,688 UNP – 2,978 JJB – 1,912