මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේ ගබඩාවක May 28, 2020 7:25 pm No Comments මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේන ප්රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබේ. පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීමකදී මෙම බී ළූණු තොගය සොයාගෙන ඇත. මෙලෙස සොයාගත් බී ළූණු තොගය කිලෝ 50,000ක් බවට තොරතුරු වාර්තා වේ.