News

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර විසිදහස ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 178දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ.

එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 20,124 දක්වා ඉහළ ගොස් තිබේ.