News

මෙරට කොරෝනා ආසාදිතයින් 1182 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1182 ක් දක්වා ඉහළ ගොස් තිබේ.