මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 916ක් දක්වා ඉහළට May 14, 2020 5:08 pm No Comments මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 916 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ මේ වන විට රෝහල් ගතව 462දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. මේ දක්වා මෙරට තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 9ක් වේ.