මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 937 දක්වා ඉහළට May 16, 2020 6:24 pm No Comments මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 937ක් දක්වා ඉහළ ගොස් තිබේ.