News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 970ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 970ක් වේ.

අද දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දසදෙනෙක්.