මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 981ක් දක්වා ඉහළට May 18, 2020 12:05 am No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 11ක් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 981ක් වේ. අද (17) දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21ක්.