මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළට December 21, 2020 5:57 am No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 5ක් ඊයේ (20) රාත්‍රීය වන විට වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 176කි. ඊයේ (20) දිනයේ මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින්…