News

මෙරට කොරෝනා රෝගීන් ගණන 690 ට නගී

මෙරට කොරෝනා රෝගීන් ගණන 690 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හදුනාගැනිමත් සමගයි.

මේ අතර කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබුවන් ගණන 162 ක් වනවා.