මෙරට කොරෝනා රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළට May 3, 2020 4:47 pm No Comments තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 182 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.