News

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 183දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්…