මෙරට තවත් 164දෙනෙකුට කොරෝනා
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 164දෙනෙකු හදුනාගෙන තිබේ.
ඉන් ආසාදිතයින් 43දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අනෙක් ආසාදිතයින් 121දෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7746කි.

