මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 445 යි May 14, 2020 1:29 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 63දෙනෙකු සුවය ලබා රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ මුලු ආසාදිතයින් ගණන 445 දක්වා ඉහළ යනු ඇත.