News

මෝදර කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණය

කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු පමණ පි.සි.ආර් පරික්ෂණයට ලක්කිරිම සඳහා සම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදි අද(06) සිදු කර තිබේ.

යගිය කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.