News

යාච්ඥා සඳහා පැමිණෙන බැතිමතුන් සීමා කරයි

සිකුරාදා දින යාච්ඥා හා අනෙකුත් යාච්ඥා සඳහා වරකට සහභාගී විය හැකි උපරිම පිරිස 50 ක් බව මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ අදාළ නිවේදනය නිකුත් කර තිබේ.