බස්නාහිර මිනිස්සුන්ට පිටතට යන්න එපා කියයි October 28, 2020 5:27 pm No Comments ලංකාවේ වෙනත් ප්‍රදේශ වල ජනතාවට කොවිඩ් අවදානමක් ඇතිවිය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා.