News

රජයේ යතුරුපැදි හිමි රාජ්‍ය සේවකයින්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පණිවුඩයක්

රජයේ යතුරුපැදි හිමි රාජ්‍ය සේවකයින්ට එම යතුරු පැදි තම නමට ලියාපදිංචි කර ගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

2015 වර්ෂයට පෙර රජයේ යතුරු පැදි ලබාගත් රාජ්‍ය සේවකයින්ට එම අවස්ථාව හිමිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සදහන් කරයි.